ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

by Staff writer 09-03-2022 | 8:51 AM

COLOMBO (News 1st) –  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.