by Staff Writer . 09-03-2022 | 9:03 PM
COLOMBO (News 1st) - සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විදේසගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශීය මුදල් සඳහා විශේෂ දිරි දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව, මෙරටට එවන ඩොලරයක් සඳහා රුපියල් 20 විශේෂ දිරි දීමනාවක් හිමිවනු ඇති.