by Staff writer 08-03-2022 | 8:54 PM
COLOMBO (News 1st) – හෙට (09) පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළ A,B,C,D,E,F,G,H,I,J ප්‍රදේශවලට පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව(PUCSL) පවසයි.
මේ අතර P,Q,R,S,T,U,V,W ප්‍රදේශවලට පෙ.ව. 9 සිට සවස 5 අතර පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රි 9 දක්වා පැයක් විදුලිය කප්පාදු කෙරේ.