by Staff Writer . 08-03-2022 | 9:43 AM
COLOMBO (News 1st) – දැය නගන වනිතා බලගැන්වුම වනිතාභිමාන - 2021 අභිෂේක මංගල්‍යය අද පස්වරුවේ පැවැත්වේ.
ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.
වනිතාභිමාන - 2021නිව්ස් ෆස්ට් සහ NDB බැංකුව එක්ව බලගන්වන්නේ, දිරිය කතුන් ඇගයීම වෙනුවෙනි.