by Staff Writer . 08-03-2022 | 2:54 PM
COLOMBO (News 1st) – ජාතික නිදහස් පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඒ බව කියා සිටියේ ය.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.