හෙට(07) ලයිට් කපන්නේ මෙහෙමයි..

හෙට(07) ලයිට් කපන්නේ මෙහෙමයි..

by Staff Writer . 06-03-2022 | 10:10 PM

COLOMBO (News 1st) – හෙට (මාර්තු 7) පෙරවරු 9.00 සිට සවස 5.00 අතර P,Q,R,S,T,U,V,W ප්‍රදේශ සඳහා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රි 9 දක්වා පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

මේ අතර , E & F ප්‍රදේශ සඳහා පෙරවරු 8 සිට සවස 6 අතර පැය 5 ක් සහ සවස 6 සිට 11 දක්වා පැය දෙකහමාරක් විදුලිය කප්පාදු කෙරේ.