ගෑස් හිඟයෙන් බේකරි අනතුරේ

ගෑස් හිඟය නිසා බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

by Staff Writer . 06-03-2022 | 11:31 AM

COLOMBO (News 1st) - ගෑස් හිඟයෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑම් ඇති වී තිබේ.

ඒ අනුව ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.