ලංගමයෙන් පෞද්. හා සංචාරක බස් රථවලට ඉන්ධන..

ලංගම ඩිපෝ හරහා අද සිට පෞද්ගලික හා සංචාරක බස් රථවලට ඉන්ධන..

by Staff writer 05-03-2022 | 11:36 AM

COLOMBO (News 1st) – ලංගම ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ලංගම ඩිපෝ 45කදී එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි.