රුසියාවෙන් තාවකාලික සටන් විරාමයක්..

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි..

by Staff writer 05-03-2022 | 1:12 PM

COLOMBO (News 1st) – යුක්‍රේනයේ, මාරියුපෝල් සහ වොල්නොවාකා නගරවලින් පිටවීමට සිවිල් වැසියන්ට අවසර දෙමින් රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.