සමගි වනිතා බලවේගය ජනපති නිවස ඉදිරිපිටට

රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා සමගි වනිතා බලවේගය ජනපතිගේ නිවස ඉදිරිපිටට

by Staff writer 05-03-2022 | 9:42 PM

COLOMBO (News 1st) - සමගි වනිතා බලවේගය අද (05) මිරිහානේදී විරෝධතාවක නිරත විය.

ඒ, ජීවන වියදම ඉහළ යාම, භාණ්ඩ හිඟය ඇතුළු ගැටළු ගණනාවකට විසඳුම් ඉල්ලමිනි. අද (05) පස්වරුවේ එම විරෝධතාවය ආරම්භ වුණේ, මිරිහාන මංසන්ධිය ආසන්නයේදීය. පසුව විරෝධතාකරුවන් පිරිස ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයට ද ගොස් විරෝධතාවයක නිරත විය. https://youtu.be/AvhBP339wWU