අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ නොවිය හැකියි..

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ නොවිය හැකියි.. - මහජන උපයෝගිතා කොමිෂන් සභාව

by Staff writer 05-03-2022 | 8:17 AM

COLOMBO (News 1st) – අද(05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය පොරොන්දු වී ඇති බැවින්, පවතින ඉන්ධන තොග ප්‍රමාණය මත විදුලි කප්පාදු ⁣නොවිය හැකි හෝ අවම විය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.