අමාත්‍ය ධුරවල සංශෝධනයක්..

අමාත්‍ය ධුරවල සංශෝධනයක්..

by Staff Writer . 04-03-2022 | 3:19 PM

COLOMBO (News 1st) – අමාත්‍ය ධුරවල සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ති‌බේ.

දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරයට, CB රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයට , විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට, ලෙසත් දිවුරුම් දීම සිදු කෙරිණ. මේ අතර , අරුන්දික ප්‍රනාන්දු මහතා යළි පෙර ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධුරයම ලබා දී ඇත. ඔහු පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.