04-03-2022 | 12:19 PM
COLOMBO (News 1st) - උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථානවලට අද (04) දිනය තුළදීත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රි ක...