02-03-2022 | 10:32 AM
COLOMBO (News 1st) – ඩීසල් රැගත් තවත් නෞකා 2 ක් අද සහ හෙට මෙරටට පැමිණිමට නියමිතව තිබේ.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, ඒ අතරින් එක් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,000ක් ඇති බවයි.
අනෙක් නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් ...