යුක්‍රේන, රුසියා සංචාරක වීසා කාලය දීර්ඝ කෙරේ

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

by Staff Writer . 01-03-2022 | 10:12 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාල සීමාව, අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.