ඇල්ලේවල ඇල්ලේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

ඇල්ලේවල ඇල්ලේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

by Staff Writer . 01-03-2022 | 2:56 PM

COLOMBO (News 1st) –  වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

පොලිසිය පැවසුවේ,අක්කරේපත්තුව ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 21 සහ 22  යන වයස්වල පසුවන  දෙදෙනෙකු මෙලෙස දියේ ගිලි ඇති බවයි.