01-03-2022 | 10:51 AM
COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරින් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අද අලුයම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් ප්රකාශ කළේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම්...