හෙට සිට සතොසෙන් කහ කිලෝවක් රු. 2400කට..

හෙට සිට සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට..

by Staff writer 28-02-2022 | 8:37 AM

COLOMBO (News 1st) –  සතොස හරහා හෙට(01) සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400 අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා මේ වනවිට කුළුබඩු සංස්ථාව මගින් කහ කිලෝග්‍රෑම් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගෙන ඇති බවයි.