රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදහස්..

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්..

by Staff writer 28-02-2022 | 11:56 AM

COLOMBO (News 1st) –  රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.