දුම්රිය ධාවනයට තෙල් දෙන්න සංස්ථාව එකඟ වෙයි..

දුම්රිය ධාවනයට තෙල් දෙන්න සංස්ථාව එකඟ වෙයි..

by Staff writer 28-02-2022 | 9:16 AM

COLOMBO (News 1st) –  දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන්වාරයක් අවලංගු නොවන බවයි.