by Staff Writer . 28-02-2022 | 1:45 PM
COLOMBO (News 1st) – පසුගිය සතිය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ කාලය තුළ මාරක රිය අනතුරු 43 ක් සිදුව ඇති බවයි.