28-02-2022 | 7:52 AM
COLOMBO (News 1st) – රුසියා - යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28)පැවැත්වෙයි.
ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ විශේෂ යෝජනාවකට අනුවයි.
නිශේධ බලය යොදා රුසියාව අදාළ යෝජනාව පරාජය කිරීමට උත්සහ කළ ද, එක්සත් ජාතීන්ගේ විශේෂ යෝජනාවක් බැවින් එය නිශේධ කිරීමට...