යුක්‍රේනය රුසියාව සමග සාකච්ඡා මේසයට එන්න එකඟ වෙයි.

යුක්‍රේනය රුසියාව සමග සාකච්ඡා මේසයට

by Staff writer 27-02-2022 | 8:47 PM

COLOMBO (News 1st) - යුක්‍රේනය කොන්දේසියකින් තොරව රුසියානු දූත පිරිස හමුවී සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.

විදේස මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේන-බෙලාරුසියානු දේශසීමාවේදී සාකච්ඡා කිරීම‌ යුක්‍රේන ජනපති එකඟතාව පලකර ඇති බවය.