රුසියානු ජනපතිට පෞද්ගලික සම්බාධක..

අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් රුසියානු ජනපතිට එරෙහිව පෞද්ගලික සම්බාධක

by Staff writer 26-02-2022 | 11:08 AM

COLOMBO (News 1st) –  අමෙරිකාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ වත්කම් තහනම් කරමින් පුද්ගලික සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.