සති අන්තයේ විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි..

සති අන්තයේ විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි..

by Staff writer 25-02-2022 | 5:26 PM

COLOMBO (News 1st) – හෙට (26) දින A,B,C කාණ්ඩවල පමණක් පැය 3ක් සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර , මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, A,B,C ප්‍රදේශවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් හැර ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොමැති බවයි. සති අන්තයේ රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. සෙනසුරාදා(26) දින විදුලි කප්පාදුව - 26-02-2022-PowerInterruption-Schedule   ඉරිදා (27) දින විදුලි කප්පාදුව -  27-02-2022-power-interruption-schedule