ප්‍රහාර‌ හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් 25ක් මරුට

ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර නිසා යුක්‍රේනයේ සිවිල් වැසියන් 25 ක් මරුට - එක්සත් ජාතීන්ගේ සංවිධානය

by Staff writer 25-02-2022 | 8:58 PM

COLOMBO (News 1st) –  "ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර" හේතුවෙන් යුක්‍රේනයේ සිවිල් වැසියන් 25 දෙනෙකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය පවසන්නේ, තවත් 102 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.