home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දියර කිරි ලීටරයක් රු. 100ට ගොවීන්ගෙන් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස් ..
by Staff writer
25-02-2022 | 3:36 PM
COLOMBO (News 1st) – දියර කිරි ලීටරයක් රුපියල් 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදී ඇත්තේ , නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශලාවේ නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් ය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත් ගොවිපොළ සංවර්ධන අමාත්‍ය ඩි.බී හේරත් යන මහත්වරුන්ට අද පෙරවරුවේ එම උපදෙස් ලබාදී තිබේ. කිරි ගොවියා නගා සිටුවීම සහ දියර කිරි පාරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.
වෙනත් ලිපි
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය