තවත් කොරෝනා මරණ 26 ක්..

තවත් කොරෝනා මරණ 26 ක්..

by Staff writer 25-02-2022 | 9:50 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 26 ක් තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර, අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,286ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.