හෙට (25 )ත්  විදුලි කප්පාදුවක්

හෙටත් විදුලි කප්පාදුවකට අවසර..

by Staff writer 24-02-2022 | 5:24 PM

COLOMBO (News 1st) – හෙට (25) A, B සහ C කලාප සඳහා පැය 4 මිනිත්තු 40 ක් සහ සෙසු කලාප සඳහා පැය 5 මිනිත්තු 15 ක විදුලි කප්පාදුවකට අවසර හිමි වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසයි.