යුක්‍රේනයේ සිටින ලාංකිකයින්ට උපදෙසක්

 යුක්‍රේනයේ සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සලසන්නැයි විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්..

by Staff writer 24-02-2022 | 9:10 PM

COLOMBO (News 1st) – යුක්‍රේනයේ පවතින තත්ත්වය හේතුවෙන් එහි රැඳී සිටින ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරාහිඉ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.

මේ අතර තොරතුරු දැන ගැනීම සඳහා යුක්‍රේනයේ සිටින ලාංකිකයින්ට දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ. ඒ අනුව සම්පූර්ණ නිවේදනය මෙසේය.