බැසිල්ගේ ඉන්දීය සංචාරය යළිත් කල් යයි..

බැසිල්ගේ ඉන්දීය සංචාරය යළිත් කල් යයි..

by Staff writer 24-02-2022 | 10:08 PM

COLOMBO (News 1st) – හෙටට(25) නියමිතව තිබූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය යළිත් කල් දමා තිබේ.