ඉන්ධන තොග සඟවා ඇති පිරවුම්හල් සොයා වැටලීම්

ඉන්ධන තොග සඟවා ඇති පිරවුම්හල් සොයා වැටලීම්

by Staff Writer . 23-02-2022 | 8:27 AM

COLOMBO (News 1st) –  ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සේවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බවයි.