අමාත්‍යාංශ කිහිපයක කාර්යයන් පුළුල් වෙයි

අමාත්‍යාංශ කිහිපයක කාර්යයන් පුළුල් වෙයි

by Staff writer 23-02-2022 | 9:17 PM
 

COLOMBO (News 1st) - අමාත්‍යාංශ කිහිපයක කාර්යයන් පුළුල් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.