22-02-2022 | 10:07 AM
COLOMBO (News 1st) – විදෙස්ගත වන අය සඳහා ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ වැල්ලම්පිටිය, මිනුවන්ගොඩ සහ කළුතර ප්‍රදේශවලදී ය.
අත්අඩංගුට ගත් පුද්ගලයින් අවුරුදු 32, 33 සහ 28 යන වයස්වල පසුවන්නන් බව අපරාධ පරීක්ෂණ දොපාර්...