අද (21) විදුලිය විසන්ධි කරන කාලසටහනේ වෙනසක්

JUST IN : අද (21) විදුලිය විසන්ධි කරන කාලසටහනේ වෙනසක්

by Sagarika Chathumali 21-02-2022 | 12:25 PM

COLOMBO (News 1st) –   උසස් පෙළ විභාගයට පහසුකම් සැලසීම සඳහා අද දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන වෙනසකට ලක්කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අද පස්වරු 4.30 සිට 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.