කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

by Staff Writer . 21-02-2022 | 1:59 PM

COLOMBO (News 1st) – කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශක අගයන් 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.