by Staff writer 21-02-2022 | 8:58 AM
COLOMBO (News 1st) – රත්මලාන, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ , දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.