by Staff writer 20-02-2022 | 12:47 PM
COLOMBO (News 1st) – මැදවච්චිය, දුමින්දේගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත කඳන් තුවක්කු 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මැදවච්චිය, දුමින්දේගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකි.
ඔහු අද(20) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.