by Staff writer 20-02-2022 | 7:02 PM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එලිසබෙත් රැජිණ මේ වනවිට 95 හැවිරිදි වියේ පසුවෙයි.
මීට සති කිහිපයකට පෙරද රජ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත බව විදේස් මාධ්‍ය වාර්තා කළේ ය.