අදත් කඩින් කඩ විදුලි සැපයුමට බාධා..

අද දින සැලසුම් කළ විදුලි කප්පාදුවක් නැතත් කඩින් කඩ විදුලි සැපයුමට බාධා ඇතිවිය හැකියි - PUCSL

by Staff writer 19-02-2022 | 12:15 PM

COLOMBO (News 1st) – අද දින සැලසුම් කළ විදුලි කප්පාදුවක් නැතත්, අද(19) පස්වරු 2.00 සිට සවස 6.00 දක්වා කඩින් කඩ විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි

ඒ, ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.