ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාව: 38කට මරණ දඬුවම

බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධ 38කට ඉන්දීය අධිකරණයකින් මරණ දඬුවම..

by Staff writer 18-02-2022 | 8:22 PM

COLOMBO (News 1st) –  ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධ පුද්ගලයන් 38 දෙනෙකුට ඉන්දීය අධිකරණයකින් මරණ දඬුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ , 2008 වසරේ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධවයි.