18-02-2022 | 1:27 PM
COLOMBO (NEWS1ST): රඹුක්කන, කොටවෙහෙර රජමහා විහාරයේ රන් කරඬු සොරා ගත් සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් පිරි නැමීමට පොලිසිය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ, සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25ක (...