තවත් කොරෝනා මරණ 27 ක්..

තවත් කොරෝනා මරණ 27 ක්..

by Staff writer 17-02-2022 | 6:15 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 27 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,926ක් දක්වා ඉහළ යනු ඇති.