ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා CIDය හමුවට

ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා CIDය හමුවට

by Staff Writer . 17-02-2022 | 3:26 PM

COLOMBO (News 1st) –  ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.

ඒ පසුගිය දෙසැම්බර් මස , පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ උදෑසන 09 ට පමණයි.