17-02-2022 | 4:30 PM
COLOMBO (News 1st) – හොරණ, කඳන ප්‍රදේශයේ මිත්තනිය භාරයේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු අද(17) දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , අඟුරුවාතොට , වල්පිට ප්‍රදේශයේ නිවසක ඔහු සැඟවී සිටින බවට ලද තොරතුර...