සංගීතවේදී බප්පි ලහිරි අභාවප්‍රාප්ත වෙයි

සංගීතවේදී බප්පි ලහිරි අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 16-02-2022 | 10:31 AM

COLOMBO (News 1st) – සුපිරි ඉන්දීය සංගිතවේදි බප්පි ලහිරි අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වසය අවුරුදු 69 කි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වූ බවයි. 70, 80 දශකයේ ඉන්දිය සිනමා සංගීතය නවමු මගකට ගෙන ඒමට බප්පි ලහිරි පෙරමුණ ගත්තේ ය. 1982 දී ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත විය.