16-02-2022 | 9:13 AM
COLOMBO (News 1st) – පවතින තත්ත්වය තුළ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ වනු ඇතැයි, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමිමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන්නැයි, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.
පවතින තත්ත්වය ය...