COLOMBO (News 1st) – ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර උත්සවය පැවැත්වෙන දෙදින තුළ සවස 5.00 සිට පෙරහැර අවසන් වන තුරු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව පහත සඳහන් මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ඇති.

මෙරට බෞද්ධාගාමික උත්සව අතර සුවිශේෂී ස්ථානයක් හිමි වන හුනුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැර මංගල්‍ය මෙවර පැවැත්වෙන්නේ 43 වැනි වරටයි.
අද සහ හෙට රාත්‍රී 7ට නවම් මහ පෙරහැර වීථී සංචාරය කිරීමට නියමිතයි.