15-02-2022 | 3:39 PM
COLOMBO (News 1st) – ප්රවීණ ගේය පද රචකයෙකු වන සමන් චන්ද්රනාත් විරසිංහ මහතා අභවප්රාප්තවී තිබේ.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 75 කි.
සමන් චන්ද්රනාත් විරසිංහ මහතා රචනා කළ ගීත අතරට හිම රේණු වැටෙනා සීතලේ ,සඳ මඬලේ සිට – තරු මඬලේ සිට , සඳුනි - සඳුනි ආදී ගීත රැසක් ඇතුළත් ය.
කොළඹ ජාතික රෝහලේ ප්...