ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

by Staff Writer . 14-02-2022 | 3:54 PM

COLOMBO (NEWS1ST) : සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ⁣ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.